ඔබ ගුරුවරයෙක් / ගුරුවරියක් ද? ඔබේ ඔන්ලයින් පාඨමාලා විකිණීමට අපෙන් ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් (LMS) ලබා ගන්න!
ඔබේ පාඨමාලා අන්තර්ජාලය හරහා විකිණීම පහසු කරවන, විශ්වාසනීය LMS (Learning Management System)
Earn Money
ඔබේ දැනුම ඔන්ලයින් පාඨමාලා ලෙස විකිණීමෙන් මුදල් උපයා ගැනීමට පහසු ක්‍රමයක්.
Inspire Students
ඔබේ පාඨමාලා ඔස්සේ ශිෂ්‍යයින්ට ආශාවෙන් ඉගෙනීමට අවස්තාව ලබා දෙන්න.
Join Our Community
ගුරුවරුන්, ශිෂ්‍යයන් සහ විශේෂඥයන් සමඟ ජාලගතව එකට ඉගෙනීමේ සහ සම්බන්ධ වීමේ අවස්ථාවක්.
Become an Instructor
✅ ගුරුවරයෙක් වන්න
ඔබේ දැනුම හා පළපුරුද්ද ඔන්ලයින් පාඨමාලා බවට පත්කර ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලබා දෙමින් ආදායමක් උපයන්න., ඔබේ විශේෂ දැනුම හා කුසලතා ඔන්ලයින් පාඨමාලා ලෙස බෙදා හදා, ලොව පුරා ශිෂ්‍යයන්ට උපකාර කරමින්, ආදායමක් උපයන්න.
✅ පාඨමාලාව සැලසුම් කරගන්න
ඔබේ පාඨමාලාව සාර්ථකව නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර සැලසුම් කර ගන්න. ඉගෙනුම් අරමුණු, අන්තර්ගත ව්‍යුහය, සහ ඉගැන්වීම් ක්‍රම පිළිබඳව නිවැරදි සැලැස්මක් සකස් කර ශිෂ්‍යයන්ට වටිනා අත්දැකීම් ලබා දෙන්න.
Instructor Rules
✅ පාඨමාලා ප්‍රමිතියන් පිළිපැදීම
ඔබගේ පාඨමාලා නිවැරදි, නීත්‍යානුකූල සහ ගුණාත්මක බව තහවුරු කරන්න.
✅ අන්තර්ගතයේ අයිතිය
ඔබ ප්‍රකාශ කරන සියළුම අන්තර්ගතයට නීත්‍යානුකූල අයිතිය තිබිය යුතුය.
✅ නවීන කිරීම සහ ප්‍රතිචාර
පාඨමාලා නිතර යාවත්කාලීන කර ශිෂ්‍ය ප්‍රතිචාර සලකා බලන්න.
Start with Courses
✅ පාඨමාලා ආරම්භ කරන්න
ඔබේ දැනුම සහ පළපුරුද්ද ඔන්ලයින් පාඨමාලා හැඩ ගස්වා, ඉගෙනුම් ලෝකයට පළමු පියවර තබන්න. අපගේ පහසු මෙවලම් සහ මගපෙන්වීම් මඟින්, ඔබට සරලව සහ වේගයෙන් ඔබේ පාඨමාලා නිර්මාණය කිරීමට හැකියාව ලැබේ. ඉගෙනුම් අරමුණු නිශ්චිත කර, අන්තර්ගතය සැකසීම සහ ශිෂ්‍යයින්ට ආකර්ෂණීය ඉගැන්වීම් සැපයීම සඳහා අවශ්‍ය සියලු උපකාර මෙහි ඇත. දැන්ම ආරම්භ කර ඔබේ දැනුම ලෝකයට බෙදා හදා ගන්න!
We're here to help
ඔබ LMS පද්ධතියක් සෑදීමේ ගමනේ සෑම පියවරකදීම අපි ඔබට සහාය වීමට සූදානම්. තාක්ෂණික පරිසරය හෝ ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ගැටළු ඇත්නම්, නිවැරදි මාර්ගෝපදේශන ලබා දීමෙන් පසු, ඔබේ අභියෝග ඉක්මනින් විසඳීමට අපගේ පළපුරුදු කණ්ඩායම සූදානම්.

Become an Instructor Today
ඔබේ දැනුම සහ කුසලතා බෙදා හදා, ලොව පුරා ශිෂ්‍යයින්ට අධ්‍යාපනය ලබා දෙමින් ආදායමක් උපයා ගැනීමට අදම පියවර ගන්න.
Company
Get in touch!
Subscribe to get the latest updates !
Copyright © 2025 edu.helper.lk Powered by Ehelper.lk